බොහෝ කලක් ඔයා
Boho Kalak Oya
Music: විරාජ් පෙරේරා Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින් නැහැනෙ ඔයා තරම් මටනම් වටින කෙනෙක් කොහෙවත් පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා දුක දන්න ඔබමද දුක ඔහොම දුන්නේ පණ තරම් ලංවෙලා ඔබ දන්නේ නෑ තව ඔබ නැතිව බැරි බව මම හොඳින් දන්නවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා මා දාලා යනකොට දුක හිතුනේ නැතිවද වෙන හිතක පැටලිලා ඔබ ආයේ එනවද මම තාම හිත හිත ජිවිතේ ගෙවනවා පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා මතු සසරේ එක්වේවා අපි අපගේ ලොවේ සදා බොහෝ කලක් ඔයා....