උදුම්බරා මනාලියේ udumbara manaliye
උදුම්බරා මනාලියේ udumbara manaliye
Font size:
උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප් රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප් රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ
Singers
Data
Last updated May 2026