මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක්
Ma Dama Oba Giya Daa
Font size:
මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක් හීනෙන් ඇවිත් තාමත් හිඳී ලඟින් ඉඳන් නින්දත් බිඳී හීනෙන් ඇවිත් තාමත් හිඳී නුඹම පමණි මගේ ජීවිතේ දවසක නුඹ අයෙත් හසරැලි ගෙන ආවොත් කඳුලැලි පිස දෑසින් හිනැහෙන්නට ආයෙත් මා මගේ ගින්නෙන් මිදී ලගට ඇවිත් ඉස්සර වගේ දවසක නුඹ ආයෙත් හසරැලි ගෙන නාවොත් කඳුලැලි පිරි දෑසින් වැලපෙන්නට ආයෙත් මා මගේ ගින්නෙන් දැවී ගිනි උහුලමි හැමදා ඉතින් මා මගේ නින්දේම හිඳී අවදි නොවෙමි කිසිදා ඉතින් මා දමා ඔබ ගිය දා........
Singers
Data
Last updated May 2026