Font size:
සේල ඇන්දම මාල බැන්දම// කෝල රැඟුම සෝබනා... සෝබනා... අද බද සිත මන මගේ සුන්දරියේ කැන්දාගෙන යන්දෑ මේ සැන්දෑ කාලේ සොඳ සඳපානකි නුඹ මා යන් යන් යන් යන් යන් යන් සේල ඇන්දම මාල බැන්දම// කෝල රැඟුම සෝබනා... මුතු බෙල්ලොද සළු විල්ලුද සුදු සේල ඇන්දම ලස්සනයි තෝඩු එල්ලෙන වළලු ලෙලෙන ගිගිරි හඬට හිත බයයි පා පැටලෙන ඔමරි කරන// ලැසි ගමනට නුඹ හැඩයි ඒකනේ රන් රන් රන් රන් රත්තරනේ රත්තරනේ... මං මෙච්චර ආදරේ උඹට මෙච්චර ආදරේ සේල ඇන්දම මාල බැන්දම// කෝල රැඟුම සෝබනා... සඳ දැල්වෙන තරු එල්ලෙන අහස යන්තම මා ළඟයි කවඩි බදින මුදු පළඳන ඇඟිලි තුඩට රස මවයි ඉඟ සොලවන නෙරිය බඳින// නිතඹට තව තව හැඩයි ඒකනේ රන්... සේල ඇන්දම...