දශ බලධාරී (සඳ කිඳුරු)
Dasa Baladhari (Sanda Kinduru)
Font size:
දශ බලධාරී බුදු රජුන් පෙර කළ…// බුදු රජු පෙර කළ - බුදු රජු පෙරකළ ඉපිද හිමාලේ කිදුරකු වීලා…// වසනා සදෙහි කිදුර සමගා වනයේ තුටිනා ප්‍රේමය පානා…// දශබලධාරී…// වසනා සදෙහි කිදුරන සමගා වනයේ තුටිනා ප්‍රේමය පානා මැරුවෝ බෝසත් විද හී පහරින් මැරුවෝ බෝසත් විද හී පහරින් දශබලධාරී…//
Singers
Data
Last updated May 2026