Home/Songs/තුන් මෙපුර ආණ්ඩු

තුන් මෙපුර ආණ්ඩු

Thun Mepura Andu (Simbalin)

Font size:
තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ....//
රැදි දුල්කුසුම නීල වරලාය ඇගේ
ගනකල් අතර යන විදුලිය වාගේ වාගේ රම්‍යා කුමාරි....//
සිරිවත සොබනා රුසිරු විලසේ
නළලද දිලිසේවි අඩ චන්ද්‍රයා සේ රම්‍යා කුමාරි....//
සිරිදුල්ල බැම වර්ණ නිඹ පාත්‍ර ලෙසිනි මුතුවැල්සේ
පොඩි දන්න ඉන්ද්‍රනීලයෙනි රම්‍යා කුමාරි
ඒ කුමරි සමගේ මන් සුබකාර වෙනසේ
විචනත ලැබුණිය පිය මහ රජුගේ රම්‍යා කුමාරි....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.