Font size:
සුන්දර මේ රඟ සොබාවන් සොඳ සුන්දර මේ රඟ සොබාවන් නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා පිලිගමු සුදනෙනි බැතිනා අපි පිලිගමු සුදනෙනි බැතිනා නෙක ගී කව් විඳිනා කව්නළු නොමදා ඔබ අප සැම අත්විඳිනා නව පුවතකි අද මෙහි රඟනා... [අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක ඉන්නාවිට සැරසීලා]// [ඔතැනට නොපෙනෙන සොඳ මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා]...//