Font size:
එහා ගෙදර හා පැටියා කඩුල්ල ළඟ දී දුටුවා මං අල්ලන්නට හැදුවා ඔහු පැන යන්නට හැදුවා…// සුදු පාටට පුළුන් ගොඩක් වාගේ ලස්සන පැටියෙක් කන් පෙති දෙක දිගයි හුඟක් අල්ලන්නට හිතෙයි බයයි… මගේ මිතුරේ උඳුපියලිය දැකලා තොල කට සෙලවේ හදාගන්න මට සිතිමුත් නුඹහට මම ආදරෙයි…//////
Singers
Data
Last updated May 2026