Font size:
(සුමිහිරි පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා.....//) (නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ.....//) සුමිහිරි පානේ.....// (සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී.....//) සුමිහිරි පානේ.....// (Play the devil with the bottle freedom in the bar When you broke don’t worry sell your lovely car…//) සුමිහිරි පානේ.....// Drink on Sunday - Eat on Monday Dance on Saturday - Die on Any day….. සුමිහිරි පානේ.....//
Singers
Data
Last updated May 2026