Home/Songs/රූ සරා

රූ සරා

Roo Sara

Music: යසස් මැදගෙදර Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
රූ සරා රෑ සඳ ගඟනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා...
සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා...
(එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා...//)
මායම් කාරීයේ.. මායම් ආදරේ..
මායම් කාරීයේ.. මායම් ආදරේ..

රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ
ආදරෙයි මා සරා යා...
හදවත මා ගැහෙනවා ජිවිතෙ හමුවූ සිහින කුමරී සාරා
ආදරෙන් මෑ බැඳේ යා...
(එක්වරක් දෙවරක් මොහොතක් පාසා
මට ආයෙත් ආයෙ රුව පේනා
ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා...//)
මායම් කාරීයේ.. මායම් ආදරේ..
මායම් කාරීයේ.. මායම් ආදරේ..

රූ සරා රෑ සඳ ගඟනේ ඈත පායා වාගේ
ආදරෙයි මා සරා යා...
සියවර රෑ පේනවා සිහිනේ සැමදා රෑම රහසේ පායා
මාගෙමයි රූ සරා යා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.