Font size:
(හද වේදනා මෙසේ රැයේ කියා මෙමා අද ඉන්න යාමේ පාළුවේ හඬා ඔබ ඉන්නෙ හිනැහිලා ඔහු ගාව දැවටිලා මා ලොවේහි තනි වෙලා ගියා මෙසේ මා ලොවේහි තනි වෙලා ගියා...//) (දිනෙක මා දෑත ගෙන ඔයා ඔබෙයි මා කියා දිවුරුවා...//) මතක් වේවි සැමදා ඔබ කීව ඒ කතා වේදනා සදා දීලා හද වේදනා මෙසේ රැයේ.... (සඳුත් රෑ අහසෙ නැගෙන්නා ඔබ කොහේ කියා අසන්නා...//) ඔබේ ජීවිතේ පුරා දුක් වේදනා ලබා සැමදා හඬාවි මා හද වේදනා මෙසේ රැයේ....//