බෙත්ලෙහෙම් පුරේ
BethLehem Pure
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
(බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිළින්දා ජේසු බිළින්දා)..// (ලෙලෙන කැන් දිදී අමුතු තරුවකි)..// අඳුර මැදින් එළිය මවයි ජේසු බිළින්දා ජේසු බිළින්දා නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා// මග අහගෙන යති දැක්මට ජේසු බිළින්දා ජේසු බිළින්දා සත වෙත කරුණා පිනි දිය ගලනා// මුඩු උල්පත පාදා දුනි ජේසු බිළින්දා ජේසු බිළින්දා බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ ඔරුව තුලේ සිසිලේ නිදයි (ජේසු බිළින්දා සාමේ රජින්දා)..//