Font size:
මාගේ ආදරේනම් රකිනවා මං පන වගේනම්.. යන්නේ දුරක යන්නේ ඇයි ඔයා.. ඔබගේ ආදරේනම් දන්නවා දැන් හිත මගේ නම්.. එන්නේ ලගට එන්නේ ඔබ සොයා.. මේ සංසාරේ අාත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා.. රහසේ තනමු අහස් මාලිගා.. // මාගේ ජීවේ ඔය හදේ නම් හදෙහි රිද්මේ මේ තමයි නම් පනට පන මෙන් ලගම ඉන්නම් මා ආදරෙන්.. ඔබේ නාමෙන් පන පුදන්නම් දිවිය ඇතිතෙක් එය රකින්නම් සිතට සුවදී ලගම ඉන්නම් ආදරේන්.. මේ සංසාරේ ආත්මයක් ගානේ රහසේ තනමු අහස් මාලිගා... රහසේ තනමු අහස් මාලිගා..// අශාන් ප් රනාන්දු, ලක්මිණි උඩවත්ත
Singers
Data
Last updated May 2026