Font size:
අහසවගේ මම ඉන්නයි හිතුවේ ඉර හඳ ගැන විශ්වාස තියා පොලව වගේ මට ඉන්න සිදුවුනේ ඉර හඳ ගැන දිවුරා නොකියා කියන්න මම වෙන මොනවා කරන්නද අපි හරි ආදරයෙන් හිටියා කන්දට නැගි සඳ කඳු මල නොබලයි තුරු හිස පිපි මල මුල ගැන නොසොයයි මෙපමණ සෙවුවේ මම විතරයි මෙපමණ සෙවුවේ මම විතරයි සිඳු රළ පහරින් වෙරළට නොරිදෙයි ඔරුවක හබලින් ගඟ දිය නොරිදෙයි මෙපමණ රිදුනේ මට විතරයි මෙපමණ රිදුනේ මට විතරයි
Singers
Data
Last updated May 2026