වසන්තයේ මල් කැකුළයි
Wasanthaye Mal Kekulai
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි...// ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ ලියා එවන්න දකරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ... වසන්තයේ මල් කැකුළයි... ඈත මග දිහා බලලා නෙත කකියනවා හිතේ කාන්සිය හා මට තරහත් එනවා පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම් හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්... වසන්තයේ මල් කැකුළයි...