Font size:
අහිංසක ආදරයක් පැතුවෙ මා ඔබේ හදින් ලැබුනෙ මට නොසිතු දෙයක් කියන්නට බැරිම තරම් අහිංසක ආදරයක්..... (ඔබ කීව කතාවකින් හිත රිදුනා බොහොම තදින්....//) හදන්නට බැරිම තරම් වේදනා දැනේ ඉතින්.... අහිංසක ආදරයක්.../ (අහන්නෙත් නැතීම නිසා හිතන්නත් බැරීම නිසා....//) අකීකරු පෙමක් නිසා සමුගන්න සිතූවේ මෙමා.... අහිංසක ආදරයක්.../