Font size:
මත් මල් සේනා පාවේ පාවේ දැසේ දැවටේ මා සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහෙ සුවසේ මා ලා ඉරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වැහුනා පිපි හාදු සුළගේ මුව ගාව ගැවසේ දෙතොලේ ලැගුම් සොය සොයා සද රේණු යායේ මුදු සීන පෙලුනේ ලං වෙන්නමයි නෙත් පියා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රගනා වැහි තීරේ ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ රෑ තුන්යමේ හිත් පුරා නොදොඩාම දෑසේ කවී ගීත මැවුනේ දෙතොලේ සුසුම් උතුරලා උදා වේ මා සැබෑ වේ මුදා නෙක ස්වර්ණ රැස් රගනා වැහිතීරේ
Singers
Data
Last updated May 2026