Font size:
අනූහතරේ අගදි ඉපදුනේ මම කොලඹ ඒදා ඉදන්ම තිබුනේ දෙපතුල ගැවිලා පොලව හැන්ගිලා තිබ්බ හැම දේම හදවත අස්සේ කොනක කරපු කියපු දේ ගලපලා එලිසම ලිවුවා මම පොතක මොකක්ද හැදෙන ගහ පෙන්නන්නේ මුලින් දල්ලයි ඉන්නේ දුවලා මං හුග දුරක් දැන් නම් මාව අල්ලයි මලවනි මටම බනිස් කලගුන පස්සේන් පන්නයි අපෙන් නම් අපිව මකයි තේරෙනකොට කලේ තමත් මතකයි මට දැකපු හීන පොඩි කාලේ බෙල්ලේ දාගෙන මගේ කැරකෙන දිලිසේන මාලේ රස්තියාදු තාලේ විභාගේ ලිවුවා පාරේ සමත් උනා සමාජේ ඉහලින්ම කෙටි කාලේ දැන් නම් මැරුනත් මං අකාලේ දුකක් නම් නෑ මේ හිතේ පසු තැවිල්ලක් නැ වින්දා හින්දා ජිවිතේ තියෙවි මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ ලියේවි එල කොල්ලේක් රන් අකුරේන් සොහොන් කොතේ (එලියට එලියට කවදද මගේ හීන යන්නේ මුඩුක්කුවෙන් එලියට අහන්නේ නැද්ද දෙවියන්ට කවදද මාව ගන්නේ මේ මුඩුක්කුවෙන් එලියට.....//) කියලා දෙන්නම් අද මුල ඉඳන් පේලියට අලුවලින් යට තිබ්බ ගින්න ගන්නම් එලියට දන්නේ නැති ලපයි සිපයි වහලා ඉන්න සද්ද ඔලුවට වදියි උන්ඩ මගේ රචන සටපට වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට කට කටත් කියවෙයි අඩෝ මේක පට්ට ගලපන්න වදන් කට වෙනකන් මොට්ට කලබල උනත් පිස්සෝ කලබල නෑ Doctor මේ බෙහෙත් කොල්ලන්ට හංදි ගානේ බහින ඕනේ නෑ දකින ලෙඩ්ඩු කෙල්ලෝ වගේ නහින අනුන්ට කහින, පිටි පස්සේන් අනින, බනින දෙන්නම් මම බෙහෙත් කාගෙත් කාගෙත් උණ බහින්න විශ්වාස කරන්න පුලුවන් කාවද කැපිලි කෙටිලි ගැරහිලි වලින් පිරිල තිරිලා මාවත මට වැරදුන දම දැන කතා කවුද එන්නේ මගේ ගාවට තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත් පස්සේ එන්නේ අරගෙන පාවඩ වෙලාවට කලාවට ඇදිලා එයි ලතාවට දැම්මට මරුසි අහුවෙන් නැ මම සුරංගනා කතාවට සියසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට බලපන් වල කැපුව උන් හෙට ඉදියි මගේ දෙපා යට එලියට එලියට කවදාද...... කැපුවත් කට කියෙවෙන බොරු මේවා ඇත්ත සිද්දි උස්සුවා මම රැප් මිම්ම උබලා බලන් ඉද්දි මම ඉන්නේ සැපේ ලොකේ කැර කෙද්දි බොලා පදිරි මම මුඩුක්කුවෙන් එලියට එද්දි කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට වැටක් බැන්දත් තදට නවත්වන්න බෑ මගේ කට උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන් නෑ අච්චුව බලා ගනින් හරියට ඉලක්කන් දෙක හෙට පත්තරේ බලපන් අකුරු හතර ලග තොපිලා දන ගහපන් සැර වදන් වලින් දෙන ඔවදන් අහපන් කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන් කවුරු බොරු මුන දැම්මත් දන්නවා මං ඇත්ත මෙහෙ ඉන්නේ චංඩි පිලියන්දල මගේ පැත්ත පිලිකන්නේ නමය දොරකඩ කැත්ත ලියවන්නම් මං උබලගේ අන්තිම කැමැත්ත වැරැද්ද තමයි ඇත්ත බල්ලට දැමිම පිටිපස්සේන් ඇනීම, නැති තැන කැපීම කරන ලාමක ලපටි නිවටුන් වැනසීම එදාට තමයි ලැබෙන්නේ මට සැනසීම නිග..... එලියට එලියට කවදාද.....//