Font size:
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි … තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට … මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ … නිමල පැතුම් සපුරාගෙන හද තුල සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට … අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ …
Singers
Data
Last updated May 2026