Font size:
සොදුරු ලඳුනි මා වියරු උනේ ඇයි නුඹ ගැන නොසිතා කුරිරු ලෙසින් ඇසුරු සැනින් ඉක්මන් උන මගෙ අත පුපුරු ගසයි සාත රිදුමි දෙමින් ඉවසුන් නැති මට සමා කරන් සැක ඇති තැන් දැක මුලා උනෙමි මම සිත වාවාගනු බැරි තැනදී සියල්ල උනු පසු තේරුමි ගත්තෙමි ඔබට නපුරු උනු මා වැරදියි ඉකා බිඳ බිඳ නුඹ හඩා වැටෙන හඩ යලා අැසුනා රැවි පිලි රැවි දී උණු කඳුලක උණු රස දැනුනා මට ඔබගේ දෙකපුල් සාපගද්දී
Singers
Data
Last updated May 2026