Font size:
සැමදාම ඔබ මගේ කියා - ආදරෙන් කියා ඒ රාත්‍රී කාලයේ මැවූ පෙම් සිහින කෝ දයා බැඳි ඒ සුරම්‍ය ආලය හද දෙවි වේදනා ඔබ ඇයි අනේ ගියේ - මා හද දැවෙයි ශෝකෙනා නැත මා අත වැරදි - යළි මා වෙතට එනු සොයා සුදු රන් කදේ කියා අමතන්නෙ කාටදෝ මට මේ දුකත් සැපයි ඔබ සැනසී සිටින සුදෝ හද මේ උණු කදුළු - ඔබ වෙනුවෙන් හෙළන්නෙ මා
Singers
Data
Last updated May 2026