ඩාන්ස් නටන්න
Dance Natanna
Music: රොෂාන් ප්‍රනාන්දු Lyrics: ලක්ෂ්මන් රඳාවාන
Font size:
ගම ගාල්ලේ වැඩ මොරටුවේ අරටු ඉරනවා රුහුණේ නගා මේ කිරි රස පදම හදනවා හබරණ නැන්දාගේ අභරණ වෙට්ටු කරනවා Facebook එකේ සෙල්ෆි නැගලම යනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....//) නාවල අන්නාසි හොයන්න ගම්පහ යනවා මල්වානේ පැණි රඹුටන් වාරේට කනවා කොන්දොස්තර මල්ලී කොටුවේ සෙනඟ හොයනවා ලිප්ටන් ලිප්ටන් රවුමේ පිකටින් තවම තියෙනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....//) ශ්‍රී ලංකන් කොල්ලෝ ඔන්න බරට නෙලනවා Ground එකේ crowd cheer සැරට ඇහෙනවා කොළඹ ඉඳන් යාපනේට කෝච්චි යනවා හතර වටේ හතර වටේ බයිලා පාර නැගලම යනවා (එන්න නංගීලා නටන්න එන්න මල්ලීලා පෙරලී පෙරලී ඩාන්ස් කරමු එකට එක් වෙලා.....////)