Font size:
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි …
Singers
Data
Last updated May 2026