Font size:
ගලා සුවඳ රස අඳුන් - රස අඳුන් කාලා සුවඳ රස බොජුන් - රස බොජුන් බීලා මිහිරි මී විතින් ජීවිතේ පෙවී යාවි මේ ලෙසින්..... මල් පිපී සතර දිගන්තේ රොන් සලා නැගෙන වසන්තේ ඇල් පවන් ඒ හමා සිත් සතන් ගිමන් නිවා..... රත් දොතොල් නුරා පිපී රන් අඳුන් සිනා සිසී ජිවිතේ අරුත ඇයි කියා නිල් ඇසින් මහත් බැලුම් නැගේ.....
Singers
Data
Last updated May 2026