තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
Thani Wennata Mage Lowe
Font size:
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ මායාවකි ප් රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ
Singers
Data
Last updated May 2026