මගෙ පැල්පතේ
Mage Palpathe
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
මගෙ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගිලී මා ගයමී මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිගිවේ හදේ..... මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ලන්වී මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්..... ඔබ කී කතා රස කතා අද වාගේ සිහිවේ ලයේ සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුනොත් ප්‍රියේ වාසන් අත ගන්නම්......
Singers
Data
Last updated May 2026