සිතින් ලන්වෙලා දුරින් ඉමු සදා
Sithin Lan Wela
Font size:
සිතින් ලන්වෙලා දුරින් ඉමු සදා මේතමයි දයිවෙකියලා හිතලා හිත හදන් පෙම්කලාට පනමෙන් නැලැබිලා මෙතුවක් වේදනාමිසක් සැනසිමක් කාගෙවත් ආයෙමත් ලබන බවයේ මාගෙ වේවා ඔයා එනකල් තවම ඉන්නම් මන් පෙරමන් බලා අඩියෙන් අඩිය තියලා ගියපු මාවත එදා කවුදෝ එක්කන් යනවා නොයෙන ගමනක් ඔයා ඉන්නම් මොකුත් නොදොඩා පෙනෙන දේදෙසබලා හීනෙන්වත් දකින්නයි ඔබව පෙරුමන් පුර ආයෙමත් ලබන බවයේ මගෙ වේවා ඔයා එනකල් තනිව ඉන්නම් මන් පෙරමන් බලා කදුලින් කදුල ගැනලා ගෙවන දීගෙටවඩා මගෙ ප් රේමේ අදටත් රත්තරන් යැයි ආයේ දිනක සිතුනොත් එන්න මාවෙත සොයා තාමත් මාගෙ හැමදේ ඔබට අයිතිකියා ආයෙමත් ලබන බවයෙ නගෙ වේවා ඔයා
Singers
Data
Last updated May 2026