ජපුර ප්‍රේමය
Japura Premaya
Music: දර්ශන රුවන් දිසානායක Lyrics: වසන්ත දුක්ගන්නාරාළ
Font size:
හන්තාන නැතිමුත් ජපුරේ තාම සිහිවෙන කස ගස් මල් බැම්ම ලගම පඳුරේ මටම හිමි උන ඔය ඇස් කඳුලු උතුරන පෙම් බස්.... සසර අතු අග පිපෙයි මල් මැයි මාර ගස් කෙළවරේ සරසවිය ළඟ අඳුරේ පැරණි ප්‍රේමය මිය ගියේ කිමද වෙනතක හිත ගියේ..... පොකුණ මැදටම විසි කළේ පෙම් කළාටද මිතුරනේ බැඳුන පළමු වසරේ ඒගොඩ වත්තට අත වනයි මෙගොඩ වෙන්නට බැරි හැඩයි.... හන්තාන නැතිමුත්.....