මලක් වෙලා ඔබ
Malak Wela Oba
Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරි යන්න ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා....... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැදී ඉන්න පවන් රොදක් සේ මා ලඟ රැදී ජීවිතේ දුක නිවාලන්න... මලක් වෙලා.......
Singers
Data
Last updated May 2026