Font size:
පියවුණා දෙනෙත් නිදි මතින් ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ ළං වුණා අඳුර සෙවණැලි මකා දමා පියවුණා සුසුම ආ බොහෝ කළකට කලින් නැවතුණු හදෙන් හදෙන් හදෙන් නැවතුණු හදෙන් හදෙන් හදෙන් කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින් මතකය තිබුණා නොමැකී මනසේ හැංගී කළකට කලින් කලින් කලින් නැවතුණු හදෙන් හදෙන් හදෙන් යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක් රූරා ගලනා වියලී නොමැති රුහිරු කළකට කලින් කලින් කලින් නැවතුණු හදෙන් හදෙන් හදෙන්
Singers
Data
Last updated May 2026