Font size:
සුභ මංගලම් කියන්න මට බෑ ඔබන් මිදෙන්න මගේ රත්තරං හිතන්න ඇයි වෙන්වුනේ හඩන්න // ලස්සන ඇරයුම් පතක බොඳවී කඳුළැලි නෙතක තනිවුන ඉර ගිරවියට නැතිවුනි පෙම් ලොව සතුට සංසාරෙන් සංසාරේ ලැබේවා සුවඳ ඔබේ සුභ මංගලම් .... කුළුදුල් පෙම්බර සිහිනේ ගිනිදැල් ඇවිලුනි මහදේ නිදි යහනක ඇද වැටුනේ ළය දෙදරා ගිය ශෝකේ සුන්දර පැතුමක සුවඳ සුසුමක් විතරයි සබඳ සුභ මංගලම් ....
Singers
Data
Last updated May 2026