පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
Pinwanthiye Mage
Font size:
පින්වන්තියේ මාගේ ප් රේම කතාවේ ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ දෑස සලා සිත යට කෝල කතා රූපශ්රියා මා සිත උමතු කලා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයා කිසිදා දාලා නොයා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දෑත පාමි ආදරේ නමින් සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න හිරු හා දිලී කුසුමක්ව පිබිදෙන්න සිත හා බැඳී මගේ ලෝකේ මට ලංව සැමදාම සනසන් ලඳේ පින්බර සුදු ලඳුනේ නෑ මා හඬවන්නේ නංගෝ බැඳි ආදරෙන් නොයිඳුල් මලේ සුවඳක්ව රෑ එන්න කිඳුරංගනා අඟනක් ය ලොව ඉන්න මනරංජනා මනමාල සිත ලංව ඔබහාම පැතුමන් පිරේ සුන්දර වත ලංවි එ හැ නැළවෙන්නෙ කවදා සදේ හැංගිලා...
Singers
Data
Last updated May 2026