පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
Pandama Ragena Enna
Font size:
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද ලියතබර ලෙලවා හද මඩල යට දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී රුවකට නෙත ගැටුනේ කතරට වැසි වැටෙනා දැනේ හදවත පතුලේ යකුබෙර වැයුනෙ තම්දෙන තනෙනෙ නා අනෙ මගෙ යකුනේ නටපන් හනිකෙ තම්දෙන තනෙන තනෙන තනානෙ ඉනවට බැන්දවු මුතු පොට සැලෙන කොට පන්දම දැවෙනවා හද ගිනි ලවා ගෙන වැහි කලුව එනවා නුබ නැතිදාට සිත් අහසම පුරවා අන්දකාරෙක
Singers
Data
Last updated May 2026