දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ
Denuwan Piya Kadulin
Font size:
දෙනුවන් පියා කදුලින් ලියූ ආදරේ සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රැයේ නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ සයුරෙන් එහා සිටියත් සදා පාලුවේ.. බොද වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ.. පන්හිඳට හුරැ වී කවි ලිව්වා මා මුලු රැයේ ඉකි බින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ලයේ එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා... සද රේණු අතුරා ගිනි දැල්වූ අපේ යහනේ.. තුරැලේ හොවා මා අදුරේ කියූ ආදරේ.. මිණි මුතු එපා දැන් ඔය දෑස මගෙ ජීවිතේ ප් රියේ.. එනකල් බලා ඉන්නෙමී මේ දෙනුවන් අයා.... දෙනුවන් පියා....
Singers
Data
Last updated May 2026