Font size:
මේ ලෝක තලේ සුරකින ශ් රී විශ්ණු දේවනේ ......// රැක දෙනු මැන අප හට ශ් රී සම්බුද්ධ ශාසනේ මේ ලෝක තලේ සුරකින ශ් රී විශ්ණු දේවනේ රැක දෙනු මැන අප හට ශ් රී සම්බුද්ධ ශාසනේ නිලුපුල් වනින් අරා හිඳ රන් ගුරුළු වාහනේ මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ ........// වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතපආසනේ සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ මේ ලෝක තලේ සුරකින ශ් රී විශ්ණු දේවනේ රැක දෙනු මැන අප හට ශ් රී සම්බුද්ධ ශාසනේ සංසාර සාගරේ නෙක දුක් විදින ලෝදනා මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ් රී දහම් අමා.......// කරුණාව සිත අරා දස පරමී දම් පුරා බුදු වන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොව්තුරා මේ ලෝක තලේ සුරකින ශ් රී විශ්ණු දේවනේ රැක දෙනු මැන අප හට ශ් රී සම්බුද්ධ ශාසනේ.......//
Singers
Data
Last updated May 2026