මුහුද මගේ ගොඩබිමයි(දොස්තර හොඳ හිත)
Muhuda Mage Goda Bimayi
Font size:
මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...// සතුන් සමග දොඩමලු වී කරන රහස ඔහු සතු දැන ගන්නට දඟදැමු පිරිසක් පිරිහේවි ලූ...// මුහුද මගේ...// අයුක්තියට ඉඩ නැතේ යුක්තිය ලොව රජ වෙතේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජයම වේ...// මුහුද මගේ...//