Font size:
සාගරේ පරදා හඹා කඳුළැල් සලා ආදරේ වෙනුවෙන් ප්‍රේමයෙන් දිනුවෝ ප්‍රේමයෙන් දිනුවෝ පෙම්වතුන් මේ ලෝකයේ .... ජීවිතේ පුද දී සදා පනසේ රකින්නට ආදරේ // පෙම් සටන් වැද වේදනා නිම්නේ රැදී සිටියේ ඔවුන් ප්‍රේමයේ මහිමෙන් ප්‍රේමයේ මහිමෙන් පෙම්වතුන් මේ ලෝකයේ ..... සිහින සේ දුටුවේ ඔවුන් රුදු ලෝකයා හෙලනා බැලුම් ආසිරි පැතුමන් ලෙසින් ඇස්වේ ලොවින් ලද සාපයන් ප්‍රේමයේ නාමෙන් ප්‍රේමයේ නාමෙන් පෙම්වතුන් මේ ලෝකයේ සාගරේ පරදා .....
Singers
Data
Last updated May 2026