Home/Songs/විසඳුමක් නැත

විසඳුමක් නැත

Wisandumak Natha

Font size:
විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෙදවයට ඉඩ දී බලා හිඳිමූ

මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළුගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනාසෙන්නේ

අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැදෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමනික්
හමු වුනොත් හමු වුණාවේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.