Font size:
ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ අපේ පාඬුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහෙදෝ තියෙන්නේ අපි කොහේදෝ යන්නේ අපි වාගේ අනන්ත වූ ප්‍රේමවන්තයින් අසරණ යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතැවෙලා අතරමං වෙලා වැළපෙන අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා වස නපුරු වෙලා ගිනි ගෙන
Data
Last updated May 2026