මට සිහිනයක් වගෙයි
Mata Sihinayak Wagei
Music: ෂර්ලි විජයන්ත
Font size:
මට සිහිනයක් වගෙයි ඒ ඔබගෙ ආදරේ ඔබ දන්නවාද ඔබට මගේ තියෙන ආදරේ...// හමුවන්න ආයේ නම් හැකිවන්නෙ නෑ ඉතින්...// අපි දෙන්න උන්නෙ අපි දෙන්නට හරිම ආදරෙන් මට සිහිනයක් වගෙයි...// අපි අපෙන් වෙන්වෙලා නෙත කදුළු සල සලා...// ඒ නෙතඟ කදුළු සතුටු විදිමු දිනෙක එක්වෙලා... මට සිහිනයක් වගෙයි...//