බඹරේ වැල්ලේ කැරකෙනවා
Bambare Walle Karakenawa (Sina Sagaraya)
Font size:
බඹරේ වැල්ලේ කැරකෙනවා සිකුරා නළලේ රඟ දෙනවා ආලේ මාගේ මෝරනවා නෑඹුල් පෙම්මල් පූදිනවා...... තියාලා නළලේ තිලකේ බලාලා නෙතඟින් මදෙසේ දොඩාලා දෙනුවන් රහසේ මැව් මැව් පෙනේ රුව දසතේ..... ආලය මෝරයි මා ළය පාරයි පාලා මදහස මුවගේ දීලා රස බස් සවනේ ගාලා ආ පෙම් ගඟ නිබඳේ ඇදි ඇදී යයි දැන් මහදේ....//
Data
Last updated May 2026