Font size:
ඇසට ඇස තියලා ඔසරි නෙරි මවලා මල් සිහිනේ ඉටු වෙනකල් බඹරා ඉඟි කරලා අනඟ දඟ කරලා මල් ඇස පාරට මුලා වෙලා සක්කර ගතියට සිනා වෙලා සැණකෙලි වස්සන සූසැට මායම් හිතේ තියා ඉඟ සුඟ ගස්සන නාඹර නාරිය හතේ ලියා...... මල් ආදරේ හැමකල් ජීවිතේ කලඹා හිත මත්තෙම සැරිසරනා...... දැඟලිල්ල දකින්න මල් වගේ මල්සර මැදිල්ල ඇස් තිරේ හදවත විඳින්න හීසරේ දෙව්ලොව මවන්න මනු ලොවේ පදමට විඳින්න ජීවිතේ දෙව්ලොව කියන්නේ යෞවනේ ආදරේ කරන්න කෙල්ලනේ සිත විකසිත කරගෙන කොල්ලනේ...... (මල් සිහිනේ හරි මනරම් සිහින ලොව සඟවන් තොරගමු හැඟුමන්......////)