පිළිගන්ටා බෑ ඒ කීම
Piliganta Ba Ea Keema
Font size:
පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී// දුටුවෝතින් වේවි ආලේ// ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ// පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී...// මෙවූ සරූපේ කාගෙ තිබේදෝ... බොරූද දොඩන්නේ මොහූ...// මෑ පද්මාවතීගේ පයේ දූලි සේවේ// එම දේවී ඔබටා වටී// නොවනු, මාගෙ කල්පනාව කියමි අනුව දැන්...// පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී...//
Data
Last updated May 2026