Font size:
ඈත හමායන මඳ සුළඟේ ඔබ බිඳුවක් නවතින්නේ කාලය ගෙවිලා යයි සැණෙකින් බිඳුවක් නවතින්නේ....... (ගැල් පුරවාගෙන හනි හනි හනිකට තුන්යම කතර ගෙවා.....//) දිවිය ගෙවන්නට අඹු දරු රැකුමට තවලම් අපි යනවා....... ඈත හමායන...... ගැල් පුරවාගෙන.......