Font size:
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම් අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං...... කිරි කෝඩු නෑ පෙරදා වගේ ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ තරහින් නොවේ කීවේ ළඳේ වෙනදා වගේ සෙනෙහේ මගේ...... මා එදා කියූ දේ... ඔබ මා ලැබූ මැණිකක් වගේ රිදවන්නෙ ඇයි මට මේ වගේ කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ සිඳිලා මගේ මේ ආදරේ...... මා එදා කියූ දේ...