Font size:
අනාවැකියක් කියනවානම් ආදරේ වෙනුවෙන් සිනා දහසක් පිපෙනවා ඇත මගේ වෙනවානම් මලෙහි අවසර ලැබෙන තුරු මල් පෙති නොවිඳි බඹරුන් මම වෙමිය සොඳුරියෙ // එනයින් ඔබ පිපෙ සුවඳින් සුවඳින් සඳෙහි අවසර ලැබෙන තුරු සඳ දිය නොවිඳි කුමරුන් මම වෙමිය සොඳුරියෙ // එනයින් ඔබ පිපෙ සුවඳින් සුවඳින්
Singers
Data
Last updated May 2026