Font size:
බැස ගියා හිරු බැස ගියා පෑළ දිග අහසේ සංසාර ආරණ්‍යෙය් මරණය දෝ ඇවිල්ලා මාව කැන්දන් යන්න ඇවිල්ලා // කළුවරේ කූර ගගා හෙමින් ඇවිල්ලා යහන අද්දරින් ඔහේ ඉදිල්ලා සංවේගයේ ගීය කොඳුරලා මා කැන්දන් යන්න ඇවිල්ලා // පිපී ලෙන්ගතු මල් මතක සුවදේ අරන් යන්නම් නිසොල්මන් අඳුරේ පෙම් සිසිල ගෙන එන්න මුදු සුළගේ සුළඟ නවතී රිදෙන ළැම කුරුලේ //
Singers
Data
Last updated May 2026