Font size:
දුන්නෙ දුක ඔබනේ ගියදා වෙන්වී හැඩුවේ නෙතු මානේ පාළුවේ තනිවී ඉන්නේ ඔබ මනසේ තාමත් නොමැකී නොදනී දුක ඔබ නම් මා කෙරේ කිසිදා ජීවිතේ ඔයා මගේ හිත රිදවා වේදනා තියා ඔයා ගියා ආදරේ ඔබේ තාම පපුතුරේ ජිවිතේ වගේ ඔයා දැනේ වේදනා එපා ආයෙමත් අනේ හීනයේ මගේ ඔයා තමයි ඉන්නනේ මම හැමදා කඳුලේ රැදිලා යන්නේ ඔබ කෙලෙසින් මා තෙරෙන් මිදිලා සසරේ මා ඔබගේ සෙනෙහේ පතලා දන්නේ දුක කවුදෝ මා තරම් කිසිදා තාම මං ඔබේ වාගේ මට හැගේ පාවෙලා රැයේ අපේ කතා ආදරේ ඔබේ .......//
Singers
Data
Last updated May 2026