Font size:
ඔබ දකින දකින හැම වාරේ හද බැදුනු රැදුනු හැටි මාගේ සිතේ තනිය තනිය මැකුනාවේ ළං වෙන්න දෙන්න ඔබ මාගේ....// දකින දකින හැම වාරේ හද බැදුනු බැදුනු හැටි මගේ මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....// රගදෙන්න දෙන්න අංගනාවී හඳ මඩල පුරා පෙම් රස උතුරා ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ ඔබ දකින දකින...// රස ප් රේම වැලේ එතිලා ගෙතිලා...// රැක ගන්න ගන්න බැදි ආලේ ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න සැනසෙන්න සදා ළඟ මාගේ ඔබ දකින දකින.....
Singers
Data
Last updated May 2026