මාස්ටර් සර් (පනම් අටින්)
Master Sir (Panam Aten)
Ran Tikiri Sina Music: නිමල් මෙන්ඩිස් Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
චිත්‍රපටය: කළු දියදහර (1975) (පනම් අටින් මට වැඩිකර දුන්න හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ)...// අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ නිම වෙන්නට කල් ගත වෙයිදෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ... මට මතක් වෙනව සුද්දා තැලූ පෙලූ හැටි අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න... අප අතරේ කඹ.... (එදා දවස උදා වේවිදෝ)..//